සුරතල් බළලුන්ගෙන් ඇතිවන සුරතල් නැති රෝගය (Toxoplasmosis)

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නවතම පර්යේෂණයක ප්‍රතිඵල අනුව බළලුන් නිසා ඇතිවන දරුණු රෝගී තත්වයක් පිළිබඳව පසුගියදා අනාවරණය කරණු ලැබුවා.ටොක්සොප්ලාස්මෝසියාව (Toxoplasmosis) ලෙස හදුන්වන මෙම රෝගය බළලුන්ගේ අසූචි මඟින් බෝවන අතර මොලේ ඇතිවන ගෙඩි
 වැනි තත්ව දක්වා වර්ධනය වනඅතර අවසාන අවස්ථාවක් දක්වාම රෝගය සොයාගත නොහැකිවීම මෙහි වූ
අවාසනාවන්ත තත්වයයි.වැඩිදුර විස්තර සඳහා මෙම වෙබ් අඩවිය වෙත යොමුවන්න