- මහජන සෞඛ්‍ය පරීක්ෂක අත්පොත 2010 (link to philk.org)
- ගවඝාථකාගාරයක දී කටයුතු කල යුතු ආකාරය (link to philk.org)
- සංශෝධිත ආහාර පරිහරන ආයතන ශ්‍රේණිගත කිරීමේ ආතෘතිපත්රය 2010
අභිමානවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ,ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හා මහ නගර සභා/නගර සභා/ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතන මෙන්ම තවත් රාජ්‍ය ආයතන බොහොමයක වසර 100ක් පුරා නිහඬ සේවාවක් ඉටුකරන උදාරවත්,ප්රතාපවත් නිළධාරියෙකි,මහජන සෞඛ්‍ය පරීක්ෂක. එවන් රාජ්‍ය නිළධාරියකුගෙන් රටට ඉටුවන සේවය මෙන්ම ඔහු වෙතින් මහජනයාට ලබාගතහැකි සේවාවන් පිළිබදව පැහැදිලි කිරීමක් අවශ්‍ය අවස්ථාවක එම තොරතුරු ලබාදීමට අප මින් බලාපොරොත්තු වෙමු