එම කොල්ල කල්ලිය හෝටල් හිමියන්ට දුරකථනයෙන් කතා කර බැංකු ගිණුම් අංකයන් හාමුදල් තැන්පත් කරන ලෙස දැනුම් දී ඇත.
එසේම ජංගම දුරකථන අංක ලබා දී ඒවාට රුපියල් දහසේ හෝ දෙදහසේ පෙර ගෙවුම් ලබාදෙන ලෙසටද දැනුම් දී තිබේ.
එසේම ජංගම දුරකථන අංක ලබා දී ඒවාට රුපියල් දහසේ හෝ දෙදහසේ පෙර ගෙවුම් ලබාදෙන ලෙසටද දැනුම් දී තිබේ.
රත්නපුර, කෑගල්ල හා නුවර යන දිස්ත්රික්කවල හෝටල් හිමියන්ගෙන් එම කොල්ල කල්ලියකප්පම් ලබා ගැනීම දිගින් දිගටම සිදු කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇතැයි සෙනරත් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
(lankapuvath.lk)
No comments:
Post a Comment